HOTLINE :- Galle : +94 714 576 576  |  Matara : +94 718 500 700

Customer Says

:
:
:
:

Customer Reviews...

ගාල්ලේ කොල්ලා මචෝ මම උබේ COMMENT එක කියවලා බැලුවා. පස්සේ මට ලැපක් ඕන වෙලා උබේ කොමෙන්ටුව නිසා කිතුලම්පිටියේ නොගිහින් CALL කරලා PRICE අරගත්තා පස්සේ අනිත් හැම තැනම බැලුවා. මුන්ගේ PRICE එක කොළඹවත් MATCH කරගන්න බෑනේ . මාර අඩුය් නේ. අනික UNITY එකේ ඉන්න හොරු දිහා බැලුවම ගාල්ලෙන් ගන්න එක හොදය් කියල හිතුන නිසා අන්තිමට මුන්ගෙන් ගත්තා. මම COLOMBO CAMPUS එකේ ඉන්නේ. පස්සේ ලැප් එකේ පොඩි අප්සෙට් එකක් ආවම මම කිතුලම්පිටියට CALL කරලා කිව්වම උන් Company එකට call කරලා මට කොළඹින් ගේමක් නැතුව warranty කරලා දුන්නා. ඒ විතරක් නෙමේ වැඩේ ඉවර වෙනකල් සොයල බැලුවා . එල service එකක් දුන්නනේ. ...

More » 2014-12-15

mata dell 4th generation i3 laptop ekak gewime widiyata ganna puluwanda.

More » 2014-09-16

Narakama ne. Kathawa nam hodai.badu gannakota teyena salakilla digatama thiyaganeevi kiyala hitanawa.

More » 2014-08-04

බෝපගේ මහත්තය නම් හොදයි.....කිතුලම්පිටියෙ ෂොප් එකේ ඉන්න ගෝලයෝ සෙට් එක කිසි කමකට නෑ...උන් කෝල් කරාම එකක් කියන්නෙ ගිහින් බැලුවම තව එකක් තියෙන්.....ඇහුවම මදර්බෝඩ් එක ඉන්ටෙල් ගිහින් බැලුවම බයෝස්ටාර්..... ඇත්තටම මුලදි හරිම හොද කම්පියුටර් ෂෝප් එකක් දැන්.......හොරු

More » 2014-07-17

Wonderful Aftersale Service. I bought my laptp about 4 years ago and my warenty is long gone. Still whenever I go there for small repairs, formatting and reinstalling softwares, this friendly staff in Galle Laptop, Particularly Sell X in Kitulampitiya, attend me as if I bought it like yesterday. Today they installed me MSPROJECT, quite a large software, on my request through Teamviewer. They have enough patient to carry out it, amongst hundred other things, which took about 1 hour. Without their assistance I would have been fully lost since it is not very easy to get this software in the ...

More » 2014-05-04

මොකට මෙ site එක කරනවද මන්ද. laptop ටිකෙ ගà·à¶± නම් දගෙන ඉන්නව. අනිත් ඔක්කොම පින්තූර විතරයි. "Price Negotiable" ලු. පින්තූර නම් ඉතින් internet එකෙන් බලà·à¶œà¶±à·Šà¶± බෑරියෑ ඔන තරම්. කරනවනම් price update කරන්න ඔන.

 

 

 

ඔබේ අදහසට බොහොම ස්තූතියි! අප ආයතනය තොග විකුණුම් කරනු ලබන ආයතනයක් නිසා දිනපතා මිළ ගණන් වෙනස් වීම Update කිරීම අපහසුයි.ඒ නිසා Stock තියෙන Laptop වල  මිළ  ගණන් විතරක් හැමදාම Update කරනවා...

More » 2014-01-29

Gana hodai. badu genuine. E unata Kithulampitiya Shop ekata dura wadi. Galle town branch eke used computers selection ekak ne ne.

More » 2013-12-13

Good Place to bye a computer. Nice service. Kind attention. Congratulation to You......!

More » 2013-12-13

අපි කැමති අපේම තැන.

More » 2013-12-13
Page(s) : [ 1 ]