HOTLINE :- Galle : +94 714 576 576  |  Matara : +94 718 500 700

Customer Reviews...

ගාල්ලේ කොල්ලා මචෝ මම උබේ COMMENT එක කියවලා බැලුවා. පස්සේ මට ලැපක් ඕන වෙලා උබේ කොමෙන්ටුව නිසා කිතුලම්පිටියේ නොගිහින් CALL කරලා PRICE අරගත්තා පස්සේ අනිත් හැම තැනම බැලුවා. මුන්ගේ PRICE එක කොළඹවත් MATCH කරගන්න බෑනේ . මාර අඩුය් නේ. අනික UNITY එකේ ඉන්න හොරු දිහා බැලුවම ගාල්ලෙන් ගන්න එක හොදය් කියල හිතුන නිසා අන්තිමට මුන්ගෙන් ගත්තා. මම COLOMBO CAMPUS එකේ ඉන්නේ. පස්සේ ලැප් එකේ පොඩි අප්සෙට් එකක් ආවම මම කිතුලම්පිටියට CALL කරලා කිව්වම උන් Company එකට call කරලා මට කොළඹින් ගේමක් නැතුව warranty කරලා දුන්නා. ඒ විතරක් නෙමේ වැඩේ ඉවර වෙනකල් සොයල බැලුවා . එල service එකක් දුන්නනේ. අනික මුන්ගෙන් ගත්ත කිව්වම ..xxxx ..... company එකේ උනුත් පට ගාල සැලකුවනේ බන්.

« Back 2014-12-15