HOTLINE :- Galle : +94 714 576 576  |  Matara : +94 718 500 700

Customer Reviews...

බෝපගේ මහත්තය නම් හොදයි.....කිතුලම්පිටියෙ ෂොප් එකේ ඉන්න ගෝලයෝ සෙට් එක කිසි කමකට නෑ...උන් කෝල් කරාම එකක් කියන්නෙ ගිහින් බැලුවම තව එකක් තියෙන්.....ඇහුවම මදර්බෝඩ් එක ඉන්ටෙල් ගිහින් බැලුවම බයෝස්ටාර්..... ඇත්තටම මුලදි හරිම හොද කම්පියුටර් ෂෝප් එකක් දැන්.......හොරු

« Back 2014-07-17